December Night

December Night lyrics

Original languageSI
Views53
Lyrics coordinates

Original lyrics

SI
Translation not available yet. Showing the original lyrics.
18
වැහි වහිනා වෙලාවේ හිටියේ හීනෙක තනි වෙලා හිම වැටෙනා ඒ අහසේ නුඹ ඇවිදින්, මන් එක්කන් ගියා I run away run away from reality Hide away hide myself in a day dream I'll be safe I'll be safe As long as you won't wake me up වැහි වහිනා වෙලාවේ හිම වැටෙන හීනයේ